Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

22 December 2010

හිත වාවන්නේම නෑ..........

හිත වාවන්නේම නෑ..
ඔබ ආයෙත් එන්නෙ නෑ..
මම තාම දන්නෙ මා ඔබේ කියා..
කිරි කෝඩු මැදියම් රෑ..

දුන් හීන එළිවෙන් නෑ..
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා...........
මම තාම දන්නෙ මා ඔබේ කියා..

සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව..
කියාදුන්නේ ඔබමයි ළඳේ..
දෑසත් පියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්නේ..
බලා ඉන්න බෑ මට තවත්..
සීතලෙන් මා වෙලී..
දෙනුවන් පහන් නිවී..
ඔබ යන්නෙ ඇයි ආදරී...........

No comments:

Post a Comment