Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

30 April 2011

මේ ඉර හද යට හමු වී...................

මේ ඉර හද යට හමු වී...
ආදරයෙන්...
කතා කරපු අය .. සෙනෙහෙ වඩපු අය..
ලග පාතකවත් නෑ...
අද නුබ කොතනද..අද මා කොතනද..
දන්නෙ නෑ නුබ මටත් හොරා..
ජීවන මහමග සටන් වෑදී ඈත..
නා දුනනා පෙම් වතුන් වෙලා.

දෑන හදුනා ගත් කාලයේ ඉදලා..
ලබෑදි දයාවෙන් සිටිය නිසා..
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට..
හෙටටත් කදුලක් ඉතිරි වෙලා.............

1 comment:

  1. මාර තේරුමක් තියන සිංදුවක්.......... මගෙත් ආසම ට්‍රැක් එකක් තමා..........

    ReplyDelete