Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

28 August 2012

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා..............

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැගවිලා..
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
අසා.. සිටිනවා...

කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.....
මහත් වියරුවෙන්..

සඳ‍ හොරෙන් හොරෙන්...

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්...

සඳ‍ හොරෙන් හොරෙන්...

2 comments:

  1. මම පළවෙනියද බං,
    මම කැමතිම සින්දුවක්,
    මේ වර්ඩ් වෙරිපිකේෂන් මගූල අයින් කරහංකෝ බං

    ReplyDelete
  2. ඔන්න අටමෝ කියපු නිසාම අයින් කොලා

    ReplyDelete