Krishantha Manjula's Blog ක්‍රිශාන්ත මංජුලගේ බ්ලොග් අඩවිය

RSS Feeds

29 August 2012

මා ඉතින් යන්න යනවා................

 ඉතින් කොකොමද ඔයාලට, අද තමයි මම ගොඩ කාලෙකට බ්ලොග් එක ලියන්න එන අන්තිම දවස. ඒ මොකද දන්නවද මේ මාසේ 31 වෙනිදා මම ආපහු මගේ පුරුදු ජීවිතයට යනවා, ඒ කියන්නේ ආපහු මම නැවට යනවා. දන්නේ නැහැ ආපහු කොයි තරම් කාලයකට මට මේ පැත්තේ එන්න පුලුවන් වේයිද කියලානම්, මම හිතනවා ආපහු මම එනකොටත් ඔයාලා මේ විදිහටම මාත් එක්ක ඉදියි කියලා,මේ තරම් කාලයක් ඔයාලට මාත් එක්ක හිටියට ගොඩාක් ස්තූතියි මගේ යාළුවනේ. එහෙනම් ඔයාලට මම සුභ පතනවා ඔයාලගේ හැම දෙයක්ම හරි යන්න කියලා. මම ආපහු එනකම් හොදින් ඉන්න කියලා.


මා ඉතින් යන්න යනවා,
මට යන්න අවසරයි,
මට අරන් යන්න ඇත්තේ,
මේ මතකය විතරයි.................

3 comments:

  1. පරිස්සමින් ගිහින් වරෙන්..

    ReplyDelete
  2. ගෙදරට වෙලා ඉදලා යන්න හිතෙන්නේ නෑ බන්

    ReplyDelete
  3. ඕ ඕ ඕ... O_o
    සුභ ගමන් මිත්‍රයා.. පරිස්සමෙන් ගිහින් එන්න.. :)

    ReplyDelete